මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 972 දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව රැදී සිටි පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් සහ ඕමාන් රටවල සිට පැමිණි පුද්ගලයින්.
මෙම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.
Your Comments