විද්‍යාත්මක ප්‍රවේශයකට එළැඹීමට ආණ්ඩුව අසමත් – සමගි ජන බලවේගයෙන් චෝදනා

8

කොරෝනා වෛරසයට එරෙහි විද්‍යාත්මක ප්‍රවේශයකට එළැඹීමට ආණ්ඩුව ප්‍රමාදවීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගිය බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා චෝදනා කළා.

 

කෙසේ වෙතත් ලබන 27 වනදා මෙරටට කොරෝනා එන්නතක් ගෙන්වීම අගය කරන බවයි හෙතෙම කියා සිටියේ.

Your Comments