වැලි ජාවාරම් සිදුකිරීමට මින් ඉදිරියට ඉඩ නොතබන බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරනවා
හෙතෙම මේ බව කියා සිටියේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
GOSSIP
නෙහාරා පීරිස් මවගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම
නෙහාරා පීරිස් කියන්නේ නිතරම වගේ කතා බහට ලක් වෙන රංගන ශිල්පිනියක් වෙනවා . ඇය මේ වෙනකොට පුංචි දියණියකගේ මවක් ලෙස හරිම සතුටින් කල් ගෙවනවා...
LOCAL NEWS
21 සංචාරකයින්ට රට විවෘත කරන්න සියල්ල සුදානම්
ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව සංචාරක අමාත්‍යංශය නිවේදනය කලා.
ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
Your Comments