වැලිහිද කළු අත්අඩංගුවට

14

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක නොහොත් වැලිහිඳ කලූ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරු පොලිස් විශේෂ කාර්යය බළකාය විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබෙන අතර ඔහු, මධූෂ් සමග පසුගිය වසරේදී ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද සැකකරුවන් අතර සිටි අයෙකු බව ද පොලිීසිය සඳහන් කළා.

Your Comments