වැලිගම ප‍්‍රාදේශීය රෝහල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි

43

වැලිගම ප‍්‍රාදේශීය රෝහල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

රෝගීන් 100 කට ප‍්‍රතිකාර ලබාදිය හැකි පරිදි පහසුකම් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් වැලිගම රෝහලේ ක්‍රියාත්මක බාහිර රෝගී අංශය සහ අනෙකුත් සත්කාර සේවාවන් වැලිගම ගල්බොක්ක මාතෘ සායනය පැවැත්වෙන ස්ථානයට රැගෙන යන බවයි එහි ප‍්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සදහන් කලේ.

 

Your Comments