හලාවත – මාදම්පේ ප්රදේශයේ සිදුකරන වැලි කැණීම්වලට එරෙහිව අද සත්යග්රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සුදුවැල්ල ශ්රී සමයවර්ධනාරාම විහාරස්ථානය ඉදිරිපිට දීයි.
උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව ඔවුන් මෙම සත්යග්රහය ආරම්භ කළ බවයි සිත නිව්ස් 24 වාර්තාකරු ප්රකාශ කළේ.
Your Comments