වැල්ලවත්ත දුම්රියපොළ අසළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්

318

සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු වැල්ලවත්ත දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සිදු කළ පරීක්ෂා කිරීමකදී.

එහිදී සැකකරුවන් සතුව තිබූ කිලෝ ග්‍රෑමයක් පමණ වූ සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

ඒවා ත්‍රිරෝද රථයක තිබියදී සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

Your Comments