වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

5

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 264 දෙනා අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගැනුණා.

ඒ ආසාදිතයින් 59 ක් ලෙසයි.

මීට අමතරව කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වූ 90 දෙනෙකු මෙන්ම සෙසු දස්ත්‍රික්කවලින් ආසාදිතයින් 95 දෙනෙකු මෙලෙස හදුනා ගැනුණා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් අඩු වශයෙන් වාර්තා වන්නේ ඒ පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරිමෙන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

Your Comments