ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

7

රුවන්වැල්ල, ගෝනගංදෙණිය ප්‍රදේශයේ දී ව්‍යාජ දහසේ නෝට්ටු දෙකක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

31 හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අවුරුදු සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය විය හැකි බව සඳහන් කළ පොලිස් මූලස්ථානය ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට ද උපදෙස් ලබා දුන්නා.

 

Your Comments