වසංගත රෝග විද්‍යා ඒකකයෙන් අනතුරු ඇඟවීමක්

4

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකළහොත් ඕනෑම අවස්ථාවක කොරෝනා පොකුරු බිහිවිමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කළා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ උත්සව සමයේ ජනතාව දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි.

Your Comments