වරාය වෘත්තිය සමිති දැඩි තීරණයකට සූදානම්

10

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාව පිළිබද රජය විසින් සුදුසු තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රකාශ කළා.

මේ එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා.

 

මෙම වාර්තාව යම් හෙයකින් රජය ප්‍රතික්ෂේප කළහොත් නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් ඉදිරි සතිය තුළදී තවත් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා රජයට බලපෑම් කිරීමට සූදානම් බවයි හෙතෙම අවධාරණය කළේ.

 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උත්ගතව ඇති ගැටලුව පිළිබඳ මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙන් විමසීමක් කළා.

 

Your Comments