වනවාසල දුම්රිය අනතුරේ බස් රථ රියදුරුට නඩු

8

වනවාසල දුම්රිය හරස් මාර්ගයට අනාරක්ෂිතව බස් රථයක් ඇතුල් කර අනතුරක් සිදුකිරීමේ චෝදනාවට අදාලව

අත් අඩංගුවට ගත් බස් රථ රියැදුරුට එරෙහිව අද දිනයේදි නඩු පවරන බව පොලිසිය පවසනවා.

අදාල බස් රථය දුම්රියේ ගැටි සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

මෝටර් වාහන පණත හා අපරාධ නීතිය යටතේ අදාල බස් රියැදුරාට චෝදනා ගොනු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 

Your Comments