වනඅලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක බලකා නිලධාරීයෙකු මරුට

54

වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීවරයෙකු වනඅලි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ රිදිපොකුණ සිවිල් ආරක්ෂ මූලස්ථනයට අනුයුක්තව සේවය කළ 62 හැවිරිදි දෙදරු පියෙක්.

අද අළුයම 3ට පමණ මෙම පුද්ගලයා එම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Your Comments