වත්මන් දේශපාලනඥයා ජනපතිගේ දර්ශනයට පිටින් කටයුතු කරනවා

49

පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාව දක්වා වත්මන් දේශපාලනඥයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දර්ශනයට පිටින් කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments