වත්මන් තත්ත්වය අභියෝගාත්මකයි – ජී.එම්.ඕ කියයි

25

වත්මන් තත්ත්වය අභියෝගාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ කොවිඩ් වෛරසය සමාජ ව්‍යාප්තියක් කරා යාමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ තත්ත්වය පාලනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් පී සී ආර් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

Your Comments