වත්මන් ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමති කනස්සල්ලෙන්

10

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ රැසක් ගැනීමට අපේක්ෂා කරන බවයි මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එංගලන්ත තරග සංචාරය පැවැත්වෙන අතරතුර මේ පිළිබඳ සාකච්ඡා කර ක්‍රීඩකයින් මානසිකව පීඩනයකට ලක් කිරීම සුදුසු නොමැති බව ද හෙගෙම කියා සිටියා.

Your Comments