වත්මන් ආණ්ඩුවට එරෙහිව මැයි මාසයේදී දැවන්ත විරෝධතාවක්

20

වර්තමාන ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවයක් එළඹෙන මැයි දිනයෙන් පසු ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments