රිය අනතුරුවලින් 7 දෙනෙකු මරුට 2021-01-14 9 ගත වූ පැය 24 තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් සිව් දෙනෙකුම පදිකයින් බවයි. http://news24.lk/wp-content/uploads/2021/01/14_01_1200_ACCIDENT.mp3 Your Comments
Your Comments