රිය අනතුරුවලින් 7 දෙනෙකු මරුට

9

ගත වූ පැය 24 තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් සිව් දෙනෙකුම පදිකයින් බවයි.

 

Your Comments