රාජ්‍ය සේවයට පුරුෂයින්ගේ ඉල්ලුම අඩුවෙයි 2021-01-24 11 මෙරට පිරිමි පුද්ගලයන් රාජ්‍ය සේවයට එක්වීමේ දැඩි පසුබෑමක් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කළා. මෙම තත්වය තුළ ඉදිරියේදී රාජ්‍ය සේවය කාන්තාවන්ට පමණක් සිමා වනු ඇති බවයි මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ. http://news24.lk/wp-content/uploads/2021/01/24_01_1200_LALITH.mp3 Your Comments
Your Comments