රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහට ජනපතිගෙන් කැඳවීමක්

15

පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත කැදවා තිබෙනවා.

පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය දා පත්වීම් ලැබූ ඔහු අද පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට ද නියමිතයි.

පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත බව ද වාර්තා වුණා.

Your Comments