රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා

8

රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතාට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

තමා මේ වන විට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවයි එහි දැක්වුණේ.

ගෙවී ගිය දින කිහිපයේදී තමා සමග ඇසුරුකළ සියලු‍ දෙනාට සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා ඉල්ලීමක් ද කලා.

 

Your Comments