රට තවමත් පසුවන්නේ අනාරක්ෂිත තත්ත්වයක
ජවිපේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියයි

29

තවමත් රට පසුවන්නේ අනාරක්ෂිත තත්ත්වයක බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේ.

මේ අතර රටේ සංවර්ධනය මෙන්ම මේ මොහොතේ දි රටේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුබව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.
මාතර මාලිම්බඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

Your Comments