රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

56

අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

ඒ ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගනයේදි.

රෝගි තත්වයක් හේතුවෙන් සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූයේ පසුගිය 04 වනදායි.

මියයන විට ඒ මහතා 57 වන වියෙහි පසුවුණා.

මේ වන විට රංජිත් සොයිසා මහතාගේ දේහය ගොඩකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා

Your Comments