යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ කොරෝනා මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.
ඒ නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
එම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාද එම එක්ව සිටි බව සදහන්.
Your Comments