යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම රජයේ වැඩපිළිවලක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කරනවා.
සංචාරකයන් ගෙන්විමේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් මත පමණක් බවයි මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
GOSSIP
ජනප්‍රිය නිලි නිපුනිකා හේවාගමගේ මනාලියක් වූ සොඳුරු මොහොත
නිපුනිකා හේවාගමගේ කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම තාරකාවක් වෙනවා .
ඇය පසු ගිය දා විවාහ වූ බවට මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් .
ඇයගේ මංගල දිනයේ...
LOCAL NEWS
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වසා දමා නැහැ
ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදුකරන බව එම අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කොවිඩ් ආසාදිතයින්...
Your Comments