මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහලට

40

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 5ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ එක් කාන්තාවක්.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 53ක්.

Your Comments