මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළට

7

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගියා.

මේ අතර කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 11 දහස් 721 ක් සිදුකර ඇති බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනිං වෙළඳපොළ සේවකයින්ට කොවිෂිල්ඩ් එන්නත ලබා දීම අද ආරම්භ කර තිබෙනවා.

එය හෙට දිනයේ දී ක්‍රියාත්මක බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

Your Comments