මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 91, 561 දක්වා ඉහළට

6

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 91, 561 දක්වා ඉහළ ගියා.

 

ඒ නව ආසාදිතයින් 272 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ආසාදිතයින් 88,145 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 2 ,858 ක්.

මතුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 558 ක් ලෙසයි.

පුද්ගලයින් 13,382 දෙනෙකුට ඊයේ දිනයේ දී කොවිඩ් මර්ධන එන්නත ලබා දුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 8 ලක්ෂ 69 දහස් 709 ක්.

Your Comments