මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක්.

4

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වෙනවා.

 

ඒ අනුව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 591 දක්වා ඉහළ ගියා.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්.

අද දිනයේ හදුනාගත් නව ආසාදිතයන් ගණන 190 ක්

Your Comments