මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 2 ක්

2

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වෙනවා.

 

ඒ අනුව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 593 දක්වා ඉහළ ගියා.

එලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්.

අද දිනයේ හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 309 ක්

Your Comments