මෙරටින් කොරෝනා මරණ 229 ක්

7

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගියා.

ඒ, ගල්කිස්ස, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය, සහ ඕපනායක යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මිය යාමත් සමගයි.

ගතවූ පැය 24 තුළ නව ආසාධිතයන් 535 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 47 දහස් 840 ක් දක්වා ඉහළ ගියා.

ආසාධිතයින් 40 දහස් 838 ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6 දහස් 773 ක්.

සැකසහිත රෝගීන් 723 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.

 

Your Comments