මෙරටදී සිදුකළ PCR පරීක්ෂණ 469, 258 දක්වා ඉහළට

12

මෙරටදී සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂ 69, 258 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් පීසීආර් පරීක්ෂණ දහ දහස් හත්සිය හතළිහක් සිදුකිරීමටයි පියවර ගැනුණේ.

නිශ්චිත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පීසිආර් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා.

Your Comments