මිලියන 6ක අයිස් මත් ද්‍රව්‍ය සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

7

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.

සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය සොයාගෙන ඇති බව සඳහන්.

 

Your Comments