මිනුවන්ගොඩ පොකුරට තවත් 42 ක්

29

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාධිතයින් 42 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.

ඉන් 22 දෙනෙකු ආශිතයින් හෝ කාර්ය මණ්ඩලයට අයත්.

අනෙක් 20 දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2, 017 දක්වා ඉහළ ගියා.

අද දිනයේ දී මිනුවන්ගොඩ පොකුරෙන් නව ආසාධිතයින් 115 දෙනෙකු හදුනා ගත්තා.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව 5, 469 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2, 061 ක්.

Your Comments