මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 22ක්

25

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2036 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 22කු හඳුනාගැනීමත් සමගින්.

එම සියලු පිරිස ඇඟලුම් සේවකයන්ගේ ආශ්‍රිතයන්.

මෙරට සමස්ත ආසාදිතයන් ගණන ඉහළ ගොස් ඇත්තේ 5,497 දක්වා.

2,081 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

Your Comments