මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 61ක්

15

තවත් ආසාදිතයන් 61 දෙනෙකු හදුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ කොව්ඞ් පොකුර 1850 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද සොයා ගැනුණු නව ආසාදිතයන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

අනෙත් 58දෙනා මිනුවන්ගොඩ කම්හලේ සේවකයන්ගේ ආශ්‍රීතයන් වනවා.

 

 

Your Comments