මාස 09ක කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට

16

මවක් විසින් සිය මාස 09ක කුඩා දැරියකට පහරදෙන වීඩියෝවට අදාළව කාන්තාවක් යාපනය, අරියාලෙ, නාවල්අඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි එම දැරියගේ මව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

Your Comments