මහනුවර පාසල් සුරක්ෂිතයි. – පී.එච්.අයි කියයි

8

මේ අතර, මහනුවර මහනගර සභා සීමාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සියලු‍ම පාසල් මේ වනවිට සුරක්ෂිත කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි හෙතෙම සඳහන් කළේ.

 

Your Comments