මහනුවර පාසල් සුරක්ෂිතයි. – පී.එච්.අයි කියයි 2021-01-24 8 මේ අතර, මහනුවර මහනගර සභා සීමාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සියලුම පාසල් මේ වනවිට සුරක්ෂිත කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි හෙතෙම සඳහන් කළේ. http://news24.lk/wp-content/uploads/2021/01/24_01_1830_UPUL.mp3 Your Comments
Your Comments