මහනුවර දෙපිරිසක් ගැටුමක – තරුණයෙකු මරුට

13

මහනුවර – උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තරුණයෙකු මියගොස් තිබෙනවා.

උඩුවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගැටුම අතරතුර දී තරුණයකු විසින් මියගිය තරුණයා මාර්ගය දෙසට තල්ලු‍ කර ඇති අතර මාර්ගයේ පැමිණි බස් රථයකට යටවී ඔහු මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments