මර්ධනයක් ගැන ජවිපෙ හෙලි කරයි

11

මහා පරිමාණ දූෂණ වංචාවලට එරෙහිව හඩ නගන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කලා.

 

මාතර වැලිගම ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

 

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවේ චූදිතයන්ට දඩුවම් දීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඩ පිළිවතක් අනුගමනය කරමින් සිටින බවයි විජිත හේරත් මහතා කියා සිටියේ.

 

 

 

Your Comments