මංගල, රාජිත සහ මලික් දේශපාලන පලිගැනීමේ කොමිසමට

12

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.

ඒ, කොමිසමෙන් කළ දැනුම්දීමකට අනුවයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙකු ද පසුගිය දින කිහිපයේ එම කොමිසම වෙත කැඳවා තිබුණා.

Your Comments