බෝම්බ කුමාර අත්අඩංගුවට

18

මත් කුඩු ජාවාරමේ යෙදුණු බව කියන බෝම්බ කුමාර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමග සැකකරු මාතලේ අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මාතලේ රත්තොට ප්‍රදේශයේ පිහිටි බෝම්බ කුමාර නැමැත්තාගේ නිවස අද පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ සැකකරු නිවසේ සිට මත් ජාවාරම මෙහෙයවා ඇති බවයි.

Your Comments