බුරවි සුලි කුණාටුව ගැන අනතුරු ඇඟවීමක්

87

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රීතව පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී ඇති බවත් එය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 400ක් පමණ ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 7.9ත් නැගෙනහිර දේශාංශ 84.8ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණා විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුළි කුණාටුව බුරවි නමින් නම් කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්….

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments