බුද්ධිය දැනුම මත කේන්ද්‍ර කරගත් සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය බදුල්ලේ දී අද පස්වරුවේ සංවිධාන කර තිබූ විශේෂ ජන හමුවකට එක් වෙමින් අමාත්‍යරවයා ඒ බව සදහන් කලා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂය යනු පවුලක් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන පක්ෂයක් බවයි.
Your Comments