බස්නාහිර පළාත තුළ අදත් විශේෂ මෙහෙයුම් 2021-01-24 8 බස්නාහිර පළාත තුළ අද දිනයේ විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා. සෞඛ්‍ය, නිරෝධායන සහ විශේෂ පරිසර මෙහෙයුමක් ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. http://news24.lk/wp-content/uploads/2021/01/24_01_1200_POLICE_MEHAYUM.mp3 Your Comments
Your Comments