බස්නාහිර පළාත තුළ අදත් විශේෂ මෙහෙයුම්

8

බස්නාහිර පළාත තුළ අද දිනයේ විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය, නිරෝධායන සහ විශේෂ පරිසර මෙහෙයුමක් ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

 

 

Your Comments