බලෙන් ඔටුණු ගැලවූ කැරොලින් සහ චූලාට පොලිස් ඇප.

6

2019 වසරේ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි මහත්මිය සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

 

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය පසුගිය 6 වැනිදා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අද පස්වරුවේ පොලිස් ඇප මත මුදා හැරුණා.

එහිදි ඔවුන් මාධ්‍යට අදහස් දැක්වීමකින් තොරව කුරුඳුවත්ත පොලිස්ථානයෙන් පිටව ගිය බව සඳහන්

Your Comments