බඹර ප්‍රහාරයකට ලක්වූ අයෙක් මරුට

2

නාවලපිටිය, කඩියල්ලෙන ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කඩියල්ලෙන ප්‍රදේශයේ පදිංචිව සිටි 69 වන වියේ පසුවූ අයෙක්.

Your Comments