බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබු ගණන 108ක් දක්වා ඉහළට

9

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් තුවාල ලැබු සංඛ්‍යාව 106 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 11ක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුවක් හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

Your Comments