ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා.
හෙතෙම කියා සිටියේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමද දැනුවත් කර ඇති බවයි.
Your Comments