පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට.

7

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අද පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් පොලීසියට අයත් ජිප් රථයකට පහර දි ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අයුතු ජනරාශියක සාමාජිකයකු වීම සම්බන්ධයෙන් උන්වහන්සේ ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

Your Comments